
OUR STORY
About Charaka Dhananjaya
අ.පො.ස උසස් පෙළ විභාගයෙන් 7 වන ස්ථානය ලබා ගනිමින් දිස්ත්‍රික්කයේ මුල් දහ දෙනා අතරට පැමිණ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කලමනාකරණ හා වාණිජ පීඨයේ විශිෂ්ටතම උපාධිය වන ගණකාධිකාරණය පිළිබඳ තම ප්‍රථම උපාධිය සාර්ථකව අවසන් කර,
කොළඹ, ගමපහ, ගාල්ල, සහ මාතර යන දිස්ත්‍රික්කයන්හි අ.පො.ස උසස් පෙළ වාණිජ අංශයේ සිසු දරුවන්ට ව්‍යාපාර අද්‍යනය විෂය පන්තිය තුලදීම පාඩම් කරවීමේ ක්‍රමවේදය හදුන්වා දුන් ප්‍රමුඛතම ගුරුවරයා වේ.
මෙම සුවිශේෂී ක්‍රමවේදය ඔස්සේ නිරන්තරයෙන් දරුවන් සමග සිටිමින් දිවයිනේ ප්‍රමුඛතම දිස්ත්‍රික්කවල දහස් සංඛ්‍යාත දරු දැරියන්ට ව්‍යාපාර අද්‍යනය විෂය ඉගැන්වීම සිදු කර දශකයක් තුළ දිවයිනේ ප්‍රමුඛ ස්ථාන 3ක්. දිස්ත්‍රික් ප්‍රථමයන් 12ක් මුල් දහදෙනා අතරට 91ක් දායාද කළ එකම ගුරු පෞරුෂය වේ.
WHERE TO FIND THE CLASS
Institutes
Physical classes across the island, plus a fully synced online stream for students who can't attend in person.
Online Classes
Loading classes...
Newly Opened
2028 A/L
TIME TABLE
Recent Classes
2026 A/L - Theory & Revision
Syzygy, Gampaha
Monday - 7.30 a.m. - 2.00 p.m.
Wasity, Kiribathgoda
Wednesday - 7.30 a.m. - 2.00 p.m.
Eyekon, Matara
Thursday - 7.30 a.m. - 2.00 p.m.
Syzygy, Galle
Friday - 7.30 a.m. - 2.00 p.m.
2026 A/L - Paper Class
Syzygy, Gampaha
Monday - 2.30 p.m. - 5.00 p.m.
Wasity, Kiribathgoda
Monday - 8.30 a.m. - 11.00 a.m.
Wasity, Kiribathgoda
Tuesday - 11.30 a.m. - 2.00 p.m.
Eyekon, Matara
Thursday - 2.30 p.m. - 5.00 p.m.
Insar, Akuressa
Thursday - 2.30 p.m. - 5.00 p.m.
Syzygy, Galle
Friday - 2.30 p.m. - 5.00 p.m.
2027 A/L - Theory
Syzygy, Gampaha
Sunday - 3.00 p.m. - 5.00 p.m.
Wasity, Kiribathgoda
Sunday - 12.30 p.m. - 2.30 p.m.
Sasip, Nugegoda
Wednesday - 3.30 p.m. - 6.00 p.m.
Eyekon, Matara
Thursday - 2.30 p.m. - 5.00 p.m.
Syzygy, Galle
Saturday - 7.30 a.m. - 10.30 a.m.
Online
Wednesday - 7.00 p.m. - 9.00 p.m.
2028 A/L - Theory
Syzygy, Gampaha
Sunday - 7.30 a.m. - 10.00 a.m.
Wasity, Kiribathgoda
Sunday - 10.30 a.m. - 12.30 p.m.
Sasip, Nugegoda
Saturday - 3.30 p.m. - 6.00 p.m.
Eyekon, Matara
Tuesday - 8.00 a.m. - 10.30 a.m.
Syzygy, Galle
Saturday - 11.30 a.m. - 1.30 p.m.
Online
Monday - 8.30 p.m. - 10.30 p.m.

LMS
BS.lk
සිසුන් සඳහා නවීන ඉගෙනුම් කළමනාකරණ පද්ධතියක්
BS.lk LMS පද්ධතිය මගින් ඔබගේ සියලුම පාඩම්, notes, video lessons සහ assignments එකම තැනකින් පහසුවෙන් ලබාගත හැක. සිසුන්ට ඕනෑම වේලාවක ඕනෑම ස්ථානයකට සිට ඉගෙනුම් කටයුතු කරගෙන යාමට හැකි වන පරිදි මෙය නිර්මාණය කර ඇත. ඔබගේ ප්‍රගතිය track කර ගැනීමටත්, live classes වලට සම්බන්ධ වීමටත්, පසුගිය පාඩම් නැවත review කිරීමටත් අවස්ථාව සලසා දේ.
LMS
Score System
ප්‍රගතිය එකවර නරඹන්න
Score System මගින් සිසුන්ට තමන්ගේ විභාග ප්‍රතිඵල නරඹාගත හැක. විෂය අනුව දුර්වල analyze කරගෙන, දුර්වල අංශ මොනවාදැයි පහසුවෙන් හඳුනාගත හැක. එසේම, achievements සහ class එකේ leaderboard එකද මෙහිදී නරඹාගත හැකි අතර, එමගින් මිතුරන් සමග ඉගෙනීමට තවත් උනන්දුවක් ලබාගත හැක.
Latest Books
Loading books...
Your A Grade in Business Studies starts with one decision.
Join the 2027 new batch today - seats are limited across every centre.



















